2024 ජූලි 11, පෙ.ව. 7:50
2024 යුරෝ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට එංගලන්තය සුදුසුකම් ලබා ගත්තේය.
ඒ නෙදර්ලන්තය සමග පැවැති දෙවැනි අවසන් පූර්ව තරගය ගෝල 2-1ක් ලෙස ජය ගනිමින්.
ඒ අනුව ස්පාඤ්ඤය සහ එංගලන්තය මෙවර අවසන් මහා තරගයේදී ලබන ඉරිදා තරග වැදීමට නියමිතය.
2026 අගෝස්තු 26, ප.ව. 10:41
2026 අගෝස්තු 25, ප.ව. 10:19
2026 අගෝස්තු 23, ප.ව. 9:19
2026 අගෝස්තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්තු 21, ප.ව. 10:20