2023 අගෝස්‍තු 20, ප.ව. 7:20
2023 ලෝක කුසලාන කාන්තා පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගන්නට ස්පාඤ්ඤය සමත් වුණා.
ඒ අවසන් මහා තරගයේදී එංගලන්තය ගෝල 1ට 0ක් ලෙස පරාජය කරමින්.
මෙවර කාන්තා පාපන්දු ලෝක කුසලාන සදහා ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය සම සත්කාරකත්වය ලබා දුන්නා.
කාන්තා පාපන්දු ලෝක කුසලානය දිනූ 5 වැනි රට බවට ස්පාඤ්ඤය පත් වුණා.
මීට කාන්තා පාපන්දු ලෝක කුසලානයක් දිනා තිබුණේ අමෙරිකාව ,ජර්මනිය ,ජපානය සහ නෝර්වේ රාජ්‍ය පමණයි.
2026 මාර්තු 11, ප.ව. 11:52
2026 මාර්තු 10, ප.ව. 12:53
2026 මාර්තු 09, පෙ.ව. 1:22
2026 මාර්තු 08, ප.ව. 5:32
2026 මාර්තු 07, පෙ.ව. 11:51