2024 අප්‍රේල් 04, ප.ව. 9:07
ICCයේ මාර්තු මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා වන නිර්දේශිත නම් ප්‍රකාශයට පත් කර තිබේ.
මීට බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් සංචාරයේදී දස්කම් අතර පසු වූ කමිඳු මෙන්ඩිස් ද ඇතුළත් කර තිබෙනවා.
කමිඳුට අමතරව මෙම සම්මානය සඳහා නිර්දේශීත සෙසු නාමයන් වන්නේ අයර්ලන්තයේ Mark Adair සහ නවසීලන්ත ක්‍රීඩක මැට් හෙන්රියි.
2025 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 10:36
2025 සැප්‍තැම්‍බර් 07, ප.ව. 12:03
2025 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 11:10
2025 සැප්‍තැම්‍බර් 03, ප.ව. 11:40
2025 සැප්‍තැම්‍බර් 01, ප.ව. 7:21