2024 අප්‍රේල් 04, ප.ව. 9:07
ICCයේ මාර්තු මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා වන නිර්දේශිත නම් ප්‍රකාශයට පත් කර තිබේ.
මීට බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් සංචාරයේදී දස්කම් අතර පසු වූ කමිඳු මෙන්ඩිස් ද ඇතුළත් කර තිබෙනවා.
කමිඳුට අමතරව මෙම සම්මානය සඳහා නිර්දේශීත සෙසු නාමයන් වන්නේ අයර්ලන්තයේ Mark Adair සහ නවසීලන්ත ක්‍රීඩක මැට් හෙන්රියි.
2026 අප්‍රේල් 25, පෙ.ව. 10:40
2026 අප්‍රේල් 24, ප.ව. 10:25
2026 අප්‍රේල් 24, පෙ.ව. 12:52
2026 අප්‍රේල් 23, පෙ.ව. 7:39
2026 අප්‍රේල් 22, ප.ව. 9:58