2023 අගෝස්‍තු 27, ප.ව. 12:21
ICC නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගතකිරීම්වල පෙරමුණ ගන්නට පාකිස්ථාන කණ්ඩායමට හැකියාව ලැබී තිබෙනවා.
ඒ ශ්‍රී ලංකාවේදී ඇෆ්ගනිස්ථානය සමග පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 3 -0ක් ලෙස ජය ගැනීමත් සමගයි.
පාකිස්ථානය එක්දින ශ්‍රේණිගතකිරීම්වල පෙරමුණ ගෙන සිටින අතර ,දෙවැනි ස්ථානයේ පසුවන්නේ ඔස්ට්‍රේලියාවයි.
ශ්‍රී ලංකාව මෙහි 8 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

2026 ජනවාරි 12, ප.ව. 12:48
2026 ජනවාරි 11, පෙ.ව. 8:21
2026 ජනවාරි 09, ප.ව. 10:09
2026 ජනවාරි 08, ප.ව. 9:01
2026 ජනවාරි 08, පෙ.ව. 8:15