2023 අගෝස්‍තු 27, ප.ව. 12:21
ICC නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගතකිරීම්වල පෙරමුණ ගන්නට පාකිස්ථාන කණ්ඩායමට හැකියාව ලැබී තිබෙනවා.
ඒ ශ්‍රී ලංකාවේදී ඇෆ්ගනිස්ථානය සමග පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 3 -0ක් ලෙස ජය ගැනීමත් සමගයි.
පාකිස්ථානය එක්දින ශ්‍රේණිගතකිරීම්වල පෙරමුණ ගෙන සිටින අතර ,දෙවැනි ස්ථානයේ පසුවන්නේ ඔස්ට්‍රේලියාවයි.
ශ්‍රී ලංකාව මෙහි 8 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

2026 ජූනි 18, පෙ.ව. 8:58
2026 ජූනි 17, පෙ.ව. 12:14
2026 ජූනි 16, පෙ.ව. 12:01
2026 ජූනි 14, පෙ.ව. 11:51
2026 ජූනි 13, ප.ව. 10:14