2024 දෙසැම්‍බර් 16, පෙ.ව. 8:39
අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය මේවන විට ආරම්භ වී තිබේ.
පළමු තරගයේදී සී.එච් ඇන්ඩ් එෆ්.සී.ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 36-15ක ජයක් වාර්තා කිරීමට ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සමත් විය.
මීට අමතරව නාවික හමුදා – හැව්ලොක්ස් ක්‍රීඩා සමාජ අතර තරගයෙන් ලකුණු 43ට 25ක ජයක් හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය වාර්තා කළාය.
මහනුවර ක්‍රීඩා සමාජය ද ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය පරාජය කරමින් ලකුණු 61ට 14ක ජයක් වාර්තා කළා.
2025 ජූනි 01, ප.ව. 10:05
2025 මැයි 30, පෙ.ව. 1:14
2025 මැයි 28, ප.ව. 2:56
2025 මැයි 28, පෙ.ව. 7:04
2025 මැයි 28, පෙ.ව. 6:43