2024 දෙසැම්‍බර් 16, පෙ.ව. 8:39
අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය මේවන විට ආරම්භ වී තිබේ.
පළමු තරගයේදී සී.එච් ඇන්ඩ් එෆ්.සී.ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 36-15ක ජයක් වාර්තා කිරීමට ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සමත් විය.

මීට අමතරව නාවික හමුදා – හැව්ලොක්ස් ක්‍රීඩා සමාජ අතර තරගයෙන් ලකුණු 43ට 25ක ජයක් හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය වාර්තා කළාය.
මහනුවර ක්‍රීඩා සමාජය ද ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය පරාජය කරමින් ලකුණු 61ට 14ක ජයක් වාර්තා කළා.
2026 ජූනි 17, පෙ.ව. 12:14
2026 ජූනි 16, පෙ.ව. 12:01
2026 ජූනි 14, පෙ.ව. 11:51
2026 ජූනි 13, ප.ව. 10:14
2026 ජූනි 11, ප.ව. 10:16