hit counter

2026 මාර්තු මස 23 වන සඳුදා

2026 මාර්තු 23, ප.ව. 8:01



එංගලන්ත තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක සෑම් කරන් ආබාධයකට ලක් වීම හේතුවෙන් දසුන් ශානක රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමග එක්ව තිබේ.

මීට පෙර දසුන් ශානක ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියෝජනය කළහ.

ඔහු රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමග එක්ව ඇත්තේ ඉන්දියා රුපියල් කෝටි 2ක මුදලකට වෙයි.

එය ශ්‍රී ලංකා රුපියල් කෝටි 6.5කට වඩා වැඩි වටිනාකමකින් යුක්ත වෙයි.

IPL තරගාවලිය මාර්තු මස 28 වනදා ආරම්භ වෙයි.