2026 මාර්තු 18, ප.ව. 9:09
කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර 49 වන මස්ටෑන්ග්ස් කුසලාන එක්දින තරගය දිවා තරගයක් ලෙස පැවැත්වීමට තීරණය කර තිබේ.
මෙම තරගය මීට පෙර මාර්තු මස 28 වනදා දිවා – රාත්‍රි තරගයක් ලෙස කොළඹ SSC ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට සැලසුම් කර තිබුණා.
ඉන්ධන අර්බුදය හමුවේ සමාජ වගකීම ඉටු කිරීම පෙරදැරිව මෙම තීරණය ගෙන තිබේ.
තරගය දිවා තරගයක් ලෙස එදිනම පැවැත්වෙයි.
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 6:41
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 10:55
2026 සැප්‍තැම්‍බර් 05, ප.ව. 9:12
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 11:55
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 11:49