hit counter

2026 මාර්තු මස 06 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 20, පෙ.ව. 11:33



2024 IPL ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී එතෙක් ඉතිහාසයේ වැඩිම මුදලට අලෙවිය වූ ක්‍රීඩකයා බවට පත් වන්නට ඔස්ට්‍රේලියා වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක්ට හැකියාව ලැබුණාය.

ඔහු ඉන්දීය රුපියල් කෝටි 24.75කට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් මිලදී ගත් අතර එය මෙරට මුදලින් රුපියල් කෝටි 97 ඉක්මවනවා.

ස්ටාක්ට අමතරව ඔස්ට්‍රේලියා නායක පැට් කමින්ස් ද ඉන්දීය රුපියල් කෝටි 20.5ක මුදලකට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින් මිලදී ගත්තාය.