2023 දෙසැම්‍බර් 20, පෙ.ව. 11:33
2024 IPL ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී එතෙක් ඉතිහාසයේ වැඩිම මුදලට අලෙවිය වූ ක්‍රීඩකයා බවට පත් වන්නට ඔස්ට්‍රේලියා වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක්ට හැකියාව ලැබුණාය.
ඔහු ඉන්දීය රුපියල් කෝටි 24.75කට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් මිලදී ගත් අතර එය මෙරට මුදලින් රුපියල් කෝටි 97 ඉක්මවනවා.
ස්ටාක්ට අමතරව ඔස්ට්‍රේලියා නායක පැට් කමින්ස් ද ඉන්දීය රුපියල් කෝටි 20.5ක මුදලකට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින් මිලදී ගත්තාය.
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20
2026 අගෝස්‍තු 19, ප.ව. 9:51