2025 අප්‍රේල් 02, ප.ව. 11:46
අන්තර් සමාජ පරාජිතයින් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට මහනුවර ක්‍රීඩා සමාජය හා CR & FC ක්‍රීඩා සමාජය සුදුසුකම් ලබා ගත්තේය.
පළමු අවසන් පූර්ව තරගයේදී මහනුවර කණ්ඩායම හමුවේ CH & FC ක්‍රීඩා සමාජය ලකුණු 38-21ක් ලෙස පරාජය විය.
දෙවන අවසන් පූර්ව තරගයේදී හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය ලකුණු 25-24ක්
ලෙස පරදා CR & FC ක්‍රීඩා සමාජය අවසන් තරගයට සුදුසුකම් ලැබිය.
අවසන් තරගය මහනුවර හා CR ක්‍රීඩා සමාජ අතර අප්‍රේල් මස 6 වනදා පැවැත්වීමට නියමිතව තිබේ.
Photo credits – Yazir Zubair/Thepapare.com
2025 ජූනි 01, ප.ව. 10:05
2025 මැයි 30, පෙ.ව. 1:14
2025 මැයි 28, ප.ව. 2:56
2025 මැයි 28, පෙ.ව. 7:04
2025 මැයි 28, පෙ.ව. 6:43