hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2025 අගෝස්‍තු 12, ප.ව. 9:49



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරනු ලබන T20 ක්‍රිකට් තරගාවලිය ග්‍රීන්ස් කණ්ඩායම හා බ්ලූස් කණ්ඩායම අතර තරගයේදී කුසල් ජනිත් පෙරේරා ආබාධයකට ලක් විය.

ප්‍රමෝද් මධුෂාන් ක්‍රියාත්මක කළ පන්දුවක් කුසල්ගේ අතේ වැදී ආබාධයකට ලක් වූ අතර පසුව ඔහු පිටියෙන් ඉවත් විය.

කුසල් ජනිත් වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබෙන අතර එහිදී ඔහුගේ අතේ එක්ස් රේ පරීක්ෂණක් සිදු කර තිබේ.

මෙහි වාර්තාව අනුව කුසල් මීලඟ තරග සහ සිම්බාබ්වේ තරගාවලියට ක්‍රීඩා කරනවා ද සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතය.