2023 ඔක්‍තෝබර් 31, ප.ව. 5:20
2023 වසරේ ලොව හොදම පාපන්දු ක්‍රීඩකයාට හිමි Ballon d’Or සම්මානය දිනා ගන්නට ආර්ජන්ටිනාව පාපන්දු නායක ලයනල් මෙසී සමත් වුණා.
මෙසී මෙම සම්මානය දිනා ගත් 8 වැනි අවස්ථාව ද මෙයයි.
Ballon d’Or සම්මානය වැඩිම සංඛ්‍යාවක් දිනා ගත් පාපන්දු ක්‍රීඩකයා වන්නේ ද ලයනල් මෙසීයි.
2025 දෙසැම්‍බර් 17, ප.ව. 11:48
2025 දෙසැම්‍බර් 17, පෙ.ව. 11:09
2025 දෙසැම්‍බර් 16, පෙ.ව. 11:17
2025 දෙසැම්‍බර් 16, පෙ.ව. 8:28
2025 දෙසැම්‍බර් 15, ප.ව. 12:11