2023 ඔක්‍තෝබර් 31, ප.ව. 5:20
2023 වසරේ ලොව හොදම පාපන්දු ක්‍රීඩකයාට හිමි Ballon d’Or සම්මානය දිනා ගන්නට ආර්ජන්ටිනාව පාපන්දු නායක ලයනල් මෙසී සමත් වුණා.
මෙසී මෙම සම්මානය දිනා ගත් 8 වැනි අවස්ථාව ද මෙයයි.
Ballon d’Or සම්මානය වැඩිම සංඛ්‍යාවක් දිනා ගත් පාපන්දු ක්‍රීඩකයා වන්නේ ද ලයනල් මෙසීයි.
2026 ජූනි 17, පෙ.ව. 12:14
2026 ජූනි 16, පෙ.ව. 12:01
2026 ජූනි 14, පෙ.ව. 11:51
2026 ජූනි 13, ප.ව. 10:14
2026 ජූනි 11, ප.ව. 10:16