2024 සැප්‍තැම්‍බර් 08, ප.ව. 7:13
පැරාලිම්පික් උලෙළේ පිරිමි F 42-63 කාණ්ඩයේ යග්ගුලිය විසි කිරීමේ ඉසව්වට සහභාගි වු පාලිත බණ්ඩාර එම ඉසව්වේ 5 වන ස්ථානය දිනා ගත්තා.
පුද්ගලික හොදම විසිකිරීම සිදු කළ පාලිත බණ්ඩාර එහිදී මීටර 14.51ක දස්කමක් දැක්විය.
2025 දෙසැම්බර් 16, පෙ.ව. 11:17
2025 දෙසැම්බර් 16, පෙ.ව. 8:28
2025 දෙසැම්බර් 15, ප.ව. 12:11
2025 දෙසැම්බර් 13, ප.ව. 9:14
2025 දෙසැම්බර් 12, පෙ.ව. 8:28