2024 සැප්‍තැම්‍බර් 08, ප.ව. 7:13
පැරාලිම්පික් උලෙළේ පිරිමි F 42-63 කාණ්ඩයේ යග්ගුලිය විසි කිරීමේ ඉසව්වට සහභාගි වු පාලිත බණ්ඩාර එම ඉසව්වේ 5 වන ස්ථානය දිනා ගත්තා.
පුද්ගලික හොදම විසිකිරීම සිදු කළ පාලිත බණ්ඩාර එහිදී මීටර 14.51ක දස්කමක් දැක්විය.
2026 ජූනි 17, පෙ.ව. 12:14
2026 ජූනි 16, පෙ.ව. 12:01
2026 ජූනි 14, පෙ.ව. 11:51
2026 ජූනි 13, ප.ව. 10:14
2026 ජූනි 11, ප.ව. 10:16