2024 මාර්තු 22, පෙ.ව. 8:44
සවි එසවීම් ක්‍රීඩක රන්සිළු ජයතිලක බර්මිංහැම්හිදි පසුගියදා පැවති Arnold Sports Festival UK තරගාවලියේදී Deadlift අංශයෙන් තුන්වෙනි ස්ථානය දිනා ගත්තා.
ඒ කිලෝග්‍රෑම් 322.5 ක බරක් ඔසවමින්.
එහිදී Squat අංශයෙන් කිලෝග්‍රෑම් 180 ක සහ Bench අංශයෙන් කිලෝග්‍රෑම් 130 ක දක්ෂතාවයක් දැක්වීමට ද රන්සිළු සමත් වුණා.
2026 මාර්තු 05, ප.ව. 12:23
2026 මාර්තු 01, ප.ව. 10:25
2026 මාර්තු 01, ප.ව. 10:07
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:23
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:03