hit counter

2024 මැයි මස 14 වන අඟහරුවාදා

2024 මාර්තු 22, පෙ.ව. 8:44



සවි එසවීම් ක්‍රීඩක රන්සිළු ජයතිලක බර්මිංහැම්හිදි පසුගියදා පැවති Arnold Sports Festival UK තරගාවලියේදී Deadlift අංශයෙන් තුන්වෙනි ස්ථානය දිනා ගත්තා.

ඒ කිලෝග්‍රෑම් 322.5 ක බරක් ඔසවමින්.

එහිදී Squat අංශයෙන් කිලෝග්‍රෑම් 180 ක සහ Bench අංශයෙන් කිලෝග්‍රෑම් 130 ක දක්ෂතාවයක් දැක්වීමට ද රන්සිළු සමත් වුණා.