2025 අගෝස්තු 04, පෙ.ව. 8:28
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධාන කරන කණ්ඩායම් තුනක් එක්වන දේශීය T20 තරගාවලියේ කණ්ඩායම් සංචිත ප්‍රකාශයට පත් කළේය.
මෙම කණ්ඩායම් තුනේදී දුනිත් වෙල්ලාලගේ ,චරිත් අසලංක හා කමිඳු මෙන්ඩිස් නායකත්වය දරයි.



නමුත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේදී T20 තරගවලදී අසාර්ථක වූ අවිශ්ක ප්‍රනාන්දු මෙම එකඳු හෝ සංචිතයකට නම් නොකර තිබේ.

SLT20 තරගාවලිය අගෝස්තු මස 7 වනදා කොළඹ SSC ක්‍රීඩා පිටියේදී ආරම්භ වනවාය.
මෙය සිම්බාබ්වේ තරගාවලියට හා ආසියානු කුසලාන T20 තරගාවලියට පෙර පුහුණුවක් ලෙස පැවැත්වෙයි.
2026 පෙබරවාරි 04, පෙ.ව. 1:35
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47