2026 පෙබරවාරි 04, පෙ.ව. 1:35
සංචාරක එංගලන්ත කණ්ඩායම හා පැවැතුණු 3 වන හා අවසන් T 20 තරගය ද ශ්‍රී ලංකා පිල ලකුණු 12කින් පරාජය විය.
මෙම පරාජය හමුවේ ශ්‍රී ලංකාව තරගාවලිය ද තරග 3-0ක පූර්ණ පරාජයක් අත් කර ගත්තේය.
3 වන T 20 තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්තය පන්දුවාර 20දී කඩුලු 9කට ලකුණු 129ක් ලබා ගත්තේය.
පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා පිලට පන්දුවාර 19.3කදී සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 116ක් පමණි.

2026 ජූලි 09, ප.ව. 9:07
2026 ජූලි 09, පෙ.ව. 12:32
2026 ජූලි 07, පෙ.ව. 10:09
2026 ජූලි 05, ප.ව. 10:15
2026 ජූලි 05, ප.ව. 8:04