hit counter

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2025 ජනවාරි 28, පෙ.ව. 8:15



ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය හෙට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට්ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබේ.

මෙම තරගය සඳහා ආබාධයකට ලක් වූ පැතුම් නිස්සංක එක්වන්නේ නැහැ.

ඔහු වෙනුවට ඕෂද ප්‍රනාන්දු කණ්ඩායමට එක්වීමට නියමිතව තිබේ.

හෙට තරගයට එක්විය හැකි ශ්‍රී ලංකා කණ්ඩායම වන්නේ.

  1. දිමුත් කරුණාරත්න
  2. ඕෂද ප්‍රනාන්දු 
  3. දිනේෂ් චන්දිමාල් 
  4. ඇන්ජලෝ මැතිව්ස්
  5. කමිඳු මෙන්ඩිස් 
  6. ධනංජය ද සිල්වා – නායක
  7. කුසල් මෙන්ඩිස් 
  8. ප්‍රභාත් ජයසූරිය 
  9. අසිත ප්‍රනාන්දු
  10. සොනාල් දිනූෂ / නිෂාන් පිරීස් 
  11. ලහිරු කුමාර