2024 අප්‍රේල් 27, පෙ.ව. 11:11
ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ තවත් පදක්කමක් ශ්‍රී ලංකාව දිනා ගැනීමට සමත් විය.
මීටර් 400 × 4 මිශ්‍ර සහය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.
එම ඉසව්වේ රන් පදක්කම චීන කණ්ඩායම සහ රිදී පදක්කම ඉන්දීය කණ්ඩායම දිනා ගත්තා.
2025 ඔක්‍තෝබර් 21, ප.ව. 12:27
2025 ඔක්‍තෝබර් 19, ප.ව. 12:22
2025 ඔක්‍තෝබර් 18, පෙ.ව. 11:07
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 12:12
2025 ඔක්‍තෝබර් 16, ප.ව. 11:56