2024 අප්‍රේල් 27, පෙ.ව. 11:11
ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ තවත් පදක්කමක් ශ්‍රී ලංකාව දිනා ගැනීමට සමත් විය.
මීටර් 400 × 4 මිශ්‍ර සහය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.
එම ඉසව්වේ රන් පදක්කම චීන කණ්ඩායම සහ රිදී පදක්කම ඉන්දීය කණ්ඩායම දිනා ගත්තා.
2026 අගෝස්‍තු 26, ප.ව. 10:41
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20