2025 අප්‍රේල් 02, ප.ව. 11:26
2025 ආසියානු වයස අවුරුදු 22න් පහළ සහ යොවුන් බොක්සිං ශූරතාවලිය මැයි 12 ආරම්භ වීමට නියමිතයි.
මෙම තරඟාවලිය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර රටවල් 30කට අධික ප්‍රමාණයක් සහභාගිවේ.
ක්‍රීඩකයන් 400කට අධික ප්‍රමාණයක්ද මෙම තරඟාවලිය සහභාගීවීමට නියමිතයි.
ශ්‍රී ලංකා බොක්සිං සභාපති අනුරුද්ධ ශානක බණ්ඩාර මහතා පසුගිය කාල සීමාව තුළ රට තුළ තරඟ රාශියක් සංවිධානය කළ අතර ඊට සමගාමීව මෙම තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රීලංකාවට ලබාගෙන තිබෙනවා.
2026 පෙබරවාරි 04, පෙ.ව. 1:35
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47