hit counter

2026 මාර්තු මස 06 වන සිකුරාදා

2024 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 1:22



2027 ආසියානු කුසලානයට සුදුසුකම් ලබන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර තරගය කොළඹ තුරඟ තරග ක්‍රීඩාංගණයේදී ජය පරාජයෙන් තොරව අවසන් විය.

කණ්ඩායම් දෙකට ගෝල රැස් කිරීමට හැකිවුණේ නැහැ.

ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර දෙවැනි තරගය සැප්තැම්බර් මස 10 වන දා කාම්බෝජයේදී පැවැත්වෙයි.