hit counter

2026 ඔක්‍තෝබර් මස 27 වන අඟහරුවාදා

2024 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 1:22



2027 ආසියානු කුසලානයට සුදුසුකම් ලබන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර තරගය කොළඹ තුරඟ තරග ක්‍රීඩාංගණයේදී ජය පරාජයෙන් තොරව අවසන් විය.

කණ්ඩායම් දෙකට ගෝල රැස් කිරීමට හැකිවුණේ නැහැ.

ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර දෙවැනි තරගය සැප්තැම්බර් මස 10 වන දා කාම්බෝජයේදී පැවැත්වෙයි.