2025 ජනවාරි 26, ප.ව. 5:02
වයස 19න් පහළ කාන්තා ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හා ස්කොට්ලන්ත ක්‍රීඩිකාවන් අතර තරගය අද ආරම්භ වීමට නියමිතව තිබුණා.
නමුත් තරගය පැවැති ක්‍රීඩා පිටියට ඇඳ හැලුණු වර්ෂාව නිසා තරගය පැවැත්වීමට හැකිවුණේ නැහැ.
ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව පැවැති තරගවලින් ජයග්‍රහණ වාර්තා කිරීමත් සමග ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට අවසන් පූර්ව වටයට පිවිසීමට හැකි වන්නේ නැහැ.

ශ්‍රී ලංකා වයස 19න් පහළ කණ්ඩායම මීලඟට ඔස්ට්‍රේලියා ක්‍රීඩිකාවන් සමග තරග වැදීමට නියමිතය.
එම තරගය ජනවාරි මස 29වනදා පැවැත්වෙයි.
2026 පෙබරවාරි 04, පෙ.ව. 1:35
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47