2024 ජනවාරි 21, පෙ.ව. 10:41
දකුණු අප්‍රිකාවේදී ක්‍රියාත්මක වන වයස අවුරුදු 19න් පහළ එක්දින ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවන පළමු තරගය අද සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතය.
මුලික වටයේදී C කාණ්ඩයෙන් තරගවදින ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම තරග වදින මෙම තරගය අද පස්වරු 1.30ට ආරම්භ වනවා.
මෙම කාණ්ඩයෙන් තරග වදින සෙසු කණ්ඩායම් වන්නේ ඔස්ට්‍රේලියාව සහ නැමිබියාවයි.
2025 ඔක්තෝබර් 19, ප.ව. 12:22
2025 ඔක්තෝබර් 18, පෙ.ව. 11:07
2025 ඔක්තෝබර් 17, පෙ.ව. 12:12
2025 ඔක්තෝබර් 16, ප.ව. 11:56
2025 ඔක්තෝබර් 14, ප.ව. 3:23