2024 ජනවාරි 21, පෙ.ව. 10:41
දකුණු අප්‍රිකාවේදී ක්‍රියාත්මක වන වයස අවුරුදු 19න් පහළ එක්දින ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවන පළමු තරගය අද සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතය.
මුලික වටයේදී C කාණ්ඩයෙන් තරගවදින ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම තරග වදින මෙම තරගය අද පස්වරු 1.30ට ආරම්භ වනවා.
මෙම කාණ්ඩයෙන් තරග වදින සෙසු කණ්ඩායම් වන්නේ ඔස්ට්‍රේලියාව සහ නැමිබියාවයි.
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20
2026 අගෝස්‍තු 19, ප.ව. 9:51