2025 ජූලි 15, පෙ.ව. 9:55
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර තුන්වන ටෙස්ට් තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් දෙවන ඉනිම ලකුණු 27කට සීමා කිරීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වුණා.
එය ඉතිහාසයේ කණ්ඩායමක් ටෙස්ට් තරගයදී ලබා ගත් දෙවන අඩුම ලකුණු සංඛ්‍යාවද විය.

ටෙස්ට් ක්‍රිකට් පිටියේ කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වන්නේ, 1955 වසරේ දී එංගලන්තය හමුවේ නවසීලන්තය ලකුණු 26කට දැවී යාමයි.

කොදෙව් ක්‍රීඩකයින් 7 දෙනෙකු ලකුණු නොලබා දැවී ගියා.
මිචෙල් ස්ටාක් ලකුණු 9කට කඩුලු 6ක් දවා ගත්තේය.
තරගයෙන් ලකුණු 176ක ජයක් ඔස්ට්‍රේලියානුවෝ ලබා ගත්තේය.
2026 පෙබරවාරි 04, පෙ.ව. 1:35
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47