2025 ඔක්තෝබර් 19, ප.ව. 12:22
ශ්රී ලංකා යොවුන් මෝටර් රථ ධාවක යෙවාන් ඩේවිඩ් යූරෝ ෆෝමියුලා විවෘත තරගාවලියේ රුකී ශූරතාව දිනා ගැනීමට සමත් වී තිබේ.
ඒ මෙම තරගාවලියේ ඉතාලියේ මොන්සා හි පැවැති 8 වැනි අදියරේ දෙවන තරගයේ දෙවන ස්ථානය දිනා ගනිමින්ය.
යූරෝ ෆෝමියුලා විවෘත තරගාවලියක රුකී ශූරතාව දිනූ පළමු ශ්රී ලාංකිකයා වන්නේ යෙවාන් ඩේවිඩ් ය.
2025 ඔක්තෝබර් 18, පෙ.ව. 11:07
2025 ඔක්තෝබර් 17, පෙ.ව. 12:12
2025 ඔක්තෝබර් 16, ප.ව. 11:56
2025 ඔක්තෝබර් 14, ප.ව. 3:23
2025 ඔක්තෝබර් 14, ප.ව. 2:20