hit counter

2025 ඔක්‍තෝබර් මස 22 වන බදාදා

2024 මැයි 19, පෙ.ව. 7:44



ඉතාලියේ පැවැති Roma Sprint Festival තරගාවලියේ මීටර් 100 පිරිමි ධාවන ඉසව්වට එක් වූ යුපුන් අබේකෝන් 4වැනි ස්ථානය හිමිකර ගත්තා.

ඔහුගේ තරග නිමි කාලය දැක්වුණේ තත්පර 10.21ක් ලෙසයි.

1st – Jacob Marcel – 10.07 (SB)
2nd – Ali Chituru – 10.11
3rd – Melluzzo Matteo – 10.13 (PB)
4th – Yupun Priyadarshana Abeykoon 10.21