2024 මැයි 19, පෙ.ව. 7:44
ඉතාලියේ පැවැති Roma Sprint Festival තරගාවලියේ මීටර් 100 පිරිමි ධාවන ඉසව්වට එක් වූ යුපුන් අබේකෝන් 4වැනි ස්ථානය හිමිකර ගත්තා.
ඔහුගේ තරග නිමි කාලය දැක්වුණේ තත්පර 10.21ක් ලෙසයි.
1st – Jacob Marcel – 10.07 (SB)
2nd – Ali Chituru – 10.11
3rd – Melluzzo Matteo – 10.13 (PB)
4th – Yupun Priyadarshana Abeykoon 10.21
2026 අගෝස්‍තු 09, පෙ.ව. 11:26
2026 අගෝස්‍තු 08, ප.ව. 1:32
2026 අගෝස්‍තු 06, ප.ව. 1:36
2026 අගෝස්‍තු 05, ප.ව. 2:15
2026 අගෝස්‍තු 04, පෙ.ව. 8:21