2024 මැයි 25, පෙ.ව. 11:04
ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් ජර්මනියේ පැවැති
Anhalt මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 100 ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගත්තා.
ඒ තත්පර 10.16ක කාලයක් සටහන් කරමින්.
2020, 2021, 2022 හා 2024 වසර 4 දීම ඔහු මෙම තරගය ජය ගත්තා.
2025 ඔක්‍තෝබර් 21, ප.ව. 12:27
2025 ඔක්‍තෝබර් 19, ප.ව. 12:22
2025 ඔක්‍තෝබර් 18, පෙ.ව. 11:07
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 12:12
2025 ඔක්‍තෝබර් 16, ප.ව. 11:56