2024 මැයි 25, පෙ.ව. 11:04
ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් ජර්මනියේ පැවැති
Anhalt මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 100 ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගත්තා.
ඒ තත්පර 10.16ක කාලයක් සටහන් කරමින්.
2020, 2021, 2022 හා 2024 වසර 4 දීම ඔහු මෙම තරගය ජය ගත්තා.
2026 අගෝස්තු 26, ප.ව. 10:41
2026 අගෝස්තු 25, ප.ව. 10:19
2026 අගෝස්තු 23, ප.ව. 9:19
2026 අගෝස්තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්තු 21, ප.ව. 10:20