hit counter

2024 මැයි මස 15 වන බදාදා

රාජ් ය පොසොන් උත්සවයට ඇයි මේ කෙනෙහිලිකම් කරන්නේ? රාජ් ය වෙසක් උත්සවයට දක්වපු සැලකිල්ල කරන්නේ නැද්ද? පොසොන් උත්සවයටත් යම් මුදලක් වෙන්වෙලා තියෙනවා. මුදල ගැනනේ ඔය කෙනෙහිලිකම, කෙනෙහිලිකම ගැන කියලා කියන්නේ. මොකක්ද කෙනෙහිලිකම කියලා ඔබ කියන්නේ වෙන? දැන් මේ විහාරාධිපති හිමියන් කියනවා ලයිට් දෙන්නේ නැහැ. ලයිට් ප් රශ්න ඇතිවෙලා තියෙනවා.

00:01:45

අවශ් ය කරන මුදල් නැහැ. ඒ නිසා මම පිණ්ඩපාතේ යනවා කියලා. දෙන්න පුළුවන් උපරිම මුදල් මේ ලබා දීලා තියෙනවා. එතකොට රාජ් ය වෙසක් උත්සවය මිලියන පහෙන් ලක්ෂ තිස් පහක් වෙන් කළේ විදුලි බලය වෙනුවෙන්. අපි විදුලිබල මණ්ඩලයට සල්ලි ගෙව්වා. එතකොට ගෞරවනීය මහා සංඝරත්නය, දිසාපතිතුමාලා, ඒ වගේම මෙතුමලා, විවිධ ආයතන මගින් අපිට උදව් කළා. එහෙම තමයි වෙසක් උත්සවය කළේ. පොසොන් උත්සවය සඳහාත් රටේ පවතින මූල් ය අර්බුදය හමුවේ අනුරාධපුර දිසාපතිවරයා වෙත, දැනටමත් අවශ් ය ප් රතිපාදන අපි යොමු කරලා තියෙනවා.

00:02:17

ලක්ෂ තිහක්, තිස් එකක් පමණ.

00:02:19

මිහින්තලේ විහාරාධිපති හිමියන් මේ අරගෙන එන්න එන්න විධියක් නැහැ. පියගැටපෙළේ ලයිට් නැහැ. ඒ සම්බන්ධයෙන් මොකක්ද දැන් ලේකම්තුමා අරන් තියෙන පියවර? දැන් තියෙන්නේ ඒ හම්බෙච්ච මුදලින් ඒ අවශ් ය කරන මුදල අ දිසාපතිතුමා විසින් ඒ අවශ් ය ක් රියාමාර්ග ගනීවි. ඒ කළමනාකරණය කරගැනීම අපි සියලු දෙනාගේ

එම නිසා ම පොසොන් උත්සවය පැවැත්වීම සඳහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් මුදල් එකතු කිරීමේ පිණ්ඩපාත චාරිකාවක්ද පසුගියදා ආරම්භ කළා.

රාජ්‍ය පොසොන් උත්සවය ආරම්භ කිරීම සඳහා ඓතිහාසික මිහින්තලා පුදබිමේ පහත මළුවේ සිට පැන් පෙරහැර උඩමළුවට වැඩම කරවීම සිදු කර තිබෙන අතර සති පිරිත් දේශනාවද පෙරේදා (25) ආරම්භ කෙරුණු අතර විහාරාධිපති හිමියන් පවසා සිටිනුයේ පොසොන් දිනවල විදුලි ආලෝකය නිසි අයුරින් නොලැබුණහොත් ජනතාවට පන්දම් එළි රැගෙන හෝ විහාර භූමියට පැමිණීමට සිදු වනු ඇති බවයි.