hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මැයි 12, ප.ව. 8:51


ගෑස් නලයකට අකුණක් වදියි – සපුගස්කන්ද පිරිපහදුවේ ගින්නක්

දැඩි වර්ෂාවත් සමග අද සවස සපුගස්කන්ද පිහිටි තෙල් පිරිපහදු⁣වේ පහනට ගෑස් සපයන නලයකට අකුණු සැර වැදීම නිසා ගින්නක් හටගෙන ඇති බව වාර්තා වෙනවා.

අකුණු සැර වැදීමත් සමග ගින්න හටගෙන ඇති අතර ඒ සමඟ සේවකයන් පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කර ඇති අතර ගින්නෙන් කිසිවෙකුටත් තුවාල හෝ ජීවිත හානි සිදුවී නොමැති බව වාර්තා වෙනවා.