2022 මැයි 05, ප.ව. 8:50
පාර්ලිමේන්තුව අසල මේ දිනවල මාර්ග බාධා වගේම වෑල්ඩින් කළ බට දාලා ජනතාවට ඇතුල් වීම අවහිර කළා.
ඒ ඊයේ එහි ඇති වූ උණුසුම් තත්වයක් හේතුවෙන්.
ඒ වගේම අදද ජනතාව පාර්ලිමේන්තුව අසළ විරෝධතාවයේ නිරත වුණා.
එම විරෝධය අතර පුද්ගලයෙක් පැමිණ එක්වරම අත්දෙක ඔසවා යාතිකාවක නිරත වුණා.
එම පුද්ගලයා පැමිණියේ කුමන සංවිධානයකින්ද? කුමන අරමුණකින් ද යන්න මේ වෙනතෙක්ම තහවුරු වී නැහැ.
2025 අගෝස්‍තු 01, පෙ.ව. 12:06
2025 අගෝස්‍තු 01, පෙ.ව. 12:02
2025 ජූලි 31, පෙ.ව. 12:14
2025 ජූලි 31, පෙ.ව. 12:05
2025 ජූලි 30, පෙ.ව. 12:09