2022 මැයි 05, ප.ව. 8:50
පාර්ලිමේන්තුව අසල මේ දිනවල මාර්ග බාධා වගේම වෑල්ඩින් කළ බට දාලා ජනතාවට ඇතුල් වීම අවහිර කළා.
ඒ ඊයේ එහි ඇති වූ උණුසුම් තත්වයක් හේතුවෙන්.
ඒ වගේම අදද ජනතාව පාර්ලිමේන්තුව අසළ විරෝධතාවයේ නිරත වුණා.
එම විරෝධය අතර පුද්ගලයෙක් පැමිණ එක්වරම අත්දෙක ඔසවා යාතිකාවක නිරත වුණා.
එම පුද්ගලයා පැමිණියේ කුමන සංවිධානයකින්ද? කුමන අරමුණකින් ද යන්න මේ වෙනතෙක්ම තහවුරු වී නැහැ.
2026 ජූලි 28, පෙ.ව. 12:10
2026 ජූලි 27, පෙ.ව. 12:31
2026 ජූලි 26, පෙ.ව. 12:08
2026 ජූලි 25, පෙ.ව. 12:10
2026 ජූලි 24, පෙ.ව. 12:17