hit counter

2026 මාර්තු මස 21 වන සෙනසුරාදා

2022 ජූනි 07, ප.ව. 12:25



කොළඹ වරාය නගරයේ ආයොජනය කරන ආයෝජකයන් වෙනුවෙන් වසර 40ක් දක්වා බදු සහන ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ආයෝජකයන් ආකර්ෂනය කර ගැනීම වෙනුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.

ලංකාවේ එක් ව්‍යාපෘතියක් වෙනුවෙන් ලැබුණ වැඩිම විදේශ ආයෝජනය කොළඹ වරාය නගරය වෙනුවෙන් ලැබුණ ඩොලර් බිලියනය ඉක්මවූ ආයෝජනයයි.