2026 මාර්තු 07, පෙ.ව. 12:30
සාදය පිළිබඳව ලොව පුරා වැඩිම අවධානයක් දිනාගත් පුවතක් ලෙස මෑතකදී කතා බහට ලක්වුණේ බොලිවුඩ් සුපිරි තරු දෙපළක් වන අභිෂේක් බච්චන් සහ ඓශ්වර්යා රායි යළිත් එකට පෙනී සිටීමයි.
ක්‍රිකට් ලොවේ ප්‍රසිද්ධ තරුවක් වන සචින් ටෙන්ඩුල්කාර්ගේ පුත් අර්ජුන් ටෙන්ඩුල්කාර්ගේ විවාහ මංගල්‍යය මුම්බායි නගරයේ St. Regis හෝටලයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා. ක්‍රිකට් සහ බොලිවුඩ් ලොවේ දැවැන්තයින් රැසක් සහභාගී වූ මෙම උත්සවය විශාල අවධානයක් දිනාගත් සිදුවීමක් බවට පත්වුණා.
චම උත්සවයේ වැඩිම කතාබහට ලක්වූ සිදුවීම වන්නේ අභිෂේක් බච්චන් සහ අයිශ්වර්යා රායි දෙපළ අත්වැල් බැදගෙන එකට පැමිණීමයි.
පසුගිය කාලය පුරාවට ඔවුන් දෙදෙනා වෙන්වීමට යන බවට පැතිර ගිය කටකතා අතර, මෙම අවස්ථාවට ඔවුන් සතුටින් සහ එකට පැමිණීම බොහෝ දෙනාගේ අවධානය දිනාගත් විශේෂ සිදුවීමක් බවට පත්වුණා.
2026 මාර්තු 06, පෙ.ව. 12:13
2026 මාර්තු 05, පෙ.ව. 12:07
2026 මාර්තු 04, පෙ.ව. 12:21
2026 මාර්තු 04, පෙ.ව. 12:12
2026 මාර්තු 03, ප.ව. 3:10
07-03-26
07-03-26
07-03-26
07-03-26
07-03-26
07-03-26
06-03-26
06-03-26
06-03-26
06-03-26
06-03-26
06-03-26
06-03-26
06-03-26
06-03-26
06-03-26
06-03-26
06-03-26
05-03-26
05-03-26
05-03-26
05-03-26
05-03-26
05-03-26