2023 ජූලි 12, ප.ව. 12:59
දිනේශ් ගමගේ මේ දිනවල ඉතාමත් කාර්‍ය්බහුල ගායන ශිල්පියෙක්.
ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායකයෙක් කිව්වොත් හරි.
ඒ වගේම තමයි වැඩිපුරම විදේශ රටවල ප්‍රසංග සඳහා සහභාගී වන ශිල්පීන් ශිල්පීයන් අතර ඉදිරියෙන්ම ඉන්න චරිතයක්.
ඔන්න කාලෙකට පස්සෙ දිනේශ් එයාගේ අලුත්ම ගීතයක් එළිදක්වලා තියෙනවා.
ඒ සිංදුවේ නම තමයි “මල් කඩ කඩ.”
මේ ගීතයට කයිසර් කයිස් රැප් ගායනයෙන් එකතු වෙනවා.
එම ගීතය යූටියුබ් නාලිකාවට එකතු කරලා මේ වන විට ට්‍රෙන්ඩින් 4 දක්වා ඉහළට පැමිණ තිබෙනවා.
2026 පෙබරවාරි 07, පෙ.ව. 12:12
2026 පෙබරවාරි 07, පෙ.ව. 12:08
2026 පෙබරවාරි 06, පෙ.ව. 12:07
2026 පෙබරවාරි 05, ප.ව. 12:00
2026 පෙබරවාරි 05, පෙ.ව. 12:19
07-02-26
07-02-26
07-02-26
07-02-26
07-02-26
07-02-26
07-02-26
07-02-26
07-02-26
07-02-26
07-02-26
07-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
05-02-26
05-02-26