hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2026 ජනවාරි 20, පෙ.ව. 12:07



ලොව පුරා අතිශය ජනප්‍රිය වූ අධ්‍යක්ෂ ජීතු ජෝසප්ගේ ‘Drishyam’ චිත්‍රපට මාලාවේ තෙවන කොටස වන ‘Drishyam 3’ තිරගත වන දිනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

‘ජෝර්ජ්කුට්ටි’ (Georgekutty) ලෙස මෝහන්ලාල් නැවතත් සිය විශිෂ්ට රංගනය ඉදිරිපත් කරන ‘Drishyam 3’ අප්‍රේල් 2 වැනිදා තිරගත වීමට නියමිතය.

මෝහන්ලාල්ට අමතරව මීනා, අන්සිබා හසන්, එස්තර් අනිල්, ආශා සරත් සහ සිද්ධික් වැනි පෙර කොටස්වල සිටි සියලුම ප්‍රධාන නළු නිළියන් මෙහි ද රංගනයෙන් දායක වේ.

මෙම මලයාලම් චිත්‍රපටය තිරගත වී මාස 6කට පසුව එහි හින්දි ප්‍රතිනිර්මාණය (Remake) තිරගත වීමට නියමිත බව අධ්‍යක්ෂවරයා පවසා ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: