2023 අගෝස්‍තු 10, පෙ.ව. 12:01
ලියුකේමියා රෝගය වැළදී සිටි සිය දියණියගේ අවසන් කැමැත්ත ඉටු කළ දෙමාපියන් දෙපළක් පිළිබඳව තොරතුරු විදෙස් මාධ්‍ය වාර්තා කොට සිටිනවා.
ඒ ඇමරිකාවෙන්.
නමින් එමා එඩ්වර්ඩ්ස් වන 10 වියෙහි පසු වූ මෙම දියණියගේ අවසන් කැමැත්ත වී තිබුණේ තම හොඳම මිතුරා වන 10 හැවිරිදි ඩැනියෙල් මාෂල්ර් සමග විවාහ වීමටයි.
එමාට ජීවත්වීමට වැඩි කාලයක් නොමැති වීම හේතුවෙන් ඇයගේ මාපියන් එමාගේ සිහිනය සැබෑ කර දීමට පසුගිය දා කටයුතු කර තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කොට සිටින්නේ.
ඒ අනුව එමා එඩ්වර්ඩ්ස් සහ ඩැනියෙල් මාර්ෂල් ක්‍රිස්ටෝෆර් විවාහ ගිවිසගෙන ඇති අතර විවාහ ගිවිස ගැනීමෙන් දින 12 කට පසුව එමා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
තම දියණිය කිසිදා සුවනොවන බව වෛද්‍යවරුන් පුන පුනා ප්‍රකාශ කළ අතර තම දියණියගේ අවසන් කැමැත්ත මෙලෙස ඉටුකර දුන් බවයි ඇගේ දෙමාපියන් වැඩිදුරටත් පවසා සිටියේ.

2026 ජනවාරි 29, පෙ.ව. 12:13
2026 ජනවාරි 29, පෙ.ව. 12:09
2026 ජනවාරි 29, පෙ.ව. 12:09
2026 ජනවාරි 28, පෙ.ව. 9:44
2026 ජනවාරි 28, පෙ.ව. 12:16
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26