2026 ජනවාරි 29, පෙ.ව. 12:15
කච්චතිව් දූපතේ පිහිටි සාන්ත අන්තෝනි දෙව්මැදුරේ වාර්ෂික මහා මංගල්‍යය එළඹන මස 27 සහ 28 යන දිනවල පැවැත්වීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් 27 දින යාපනය දිස්ත්‍රික් ලේකම් මරදලිංගම් ප්‍රදීපන්ගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පවත්වා තිබුණා.
දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ සහ ඉන්දීය බැතිමතුන් 25,000 ක් පමණ මෙවර අපේක්ෂා කරන බවයි.
2026 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:33
2026 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:23
2026 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:15
2026 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:14
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26