2024 ජනවාරි 08, ප.ව. 1:57
කුලී ත්‍රීරෝද රථ රියැදුරකු විසින් ජනප්‍රිය රංගන ශිල්පිණියකට පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේදී අතවරයක් සිදුකට පලා ගොස් තිබෙනවා.
පිලියන්දල පොලිසිය සඳහන් කරන්නේ විසිතුන් හැවිරිදි මෙම රංගන ශිල්පිනිය කුලී ගමනක් යමින් සිටි අතරතුර එහි රියදුරු විසින් මෙම අතවරය සිදුකර ඇති බවයි.
මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ සිට නුගේගොඩ දක්වා යමින් සිටියදී රියදුරා රථය නවත්වා කාර්මික දෝෂයක් පරීක්ෂා කරන මුවාවෙන් පසුපස අසුනට පැමිණ ඇයට බලහත්කාරකම් කර ඇත.
එහිදී රංගන ශිල්පිනිය රියදුරා තල්ලු කර රථයෙන් එළියට පැන කෑ ගසා ඇති අතර අසල්වාසීන් පැමිණීමත් සමග රියදුරා ඇය අතහැර දමා පලා ගොස් තිබෙනවා.
පිළියන්දල පොලිසිය සිදුවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදු කරයි.
2025 ඔක්‍තෝබර් 19, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 18, පෙ.ව. 12:09
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 16, පෙ.ව. 10:49
2025 ඔක්‍තෝබර් 16, පෙ.ව. 10:17
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
17-10-25
17-10-25
17-10-25
17-10-25
17-10-25
17-10-25