2022 මැයි 07, පෙ.ව. 5:45
“ගෝඨා ගෝ ගම” අරගලයට දැන් දවස් 25ක් විතර වෙනවා.
එන්න එන්නම අරගලය ශක්තිමත් වෙනවා.
හතර වටින් ජනතාව ඒ සඳහා එක්රොක් වෙනවා.
මේ කියන්න යන්නේ අරගලයට එකතු වුණ දෙන්නෙක් ගැන.
ඔවුන් දෙදෙනා විවාහ උත්සවය සමරලා තියෙන්නේ අරගල භූමියේදී.
ගොඩක් දෙනෙක් නම් කිව්වේ මේ ජෝඩුව ඉතිහාසගතවන බවයි.
2025 පෙබරවාරි 17, පෙ.ව. 12:28
2025 පෙබරවාරි 16, පෙ.ව. 12:08
2025 පෙබරවාරි 15, පෙ.ව. 12:33
2025 පෙබරවාරි 14, පෙ.ව. 12:08
2025 පෙබරවාරි 13, පෙ.ව. 12:12