hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2026 මැයි 01, පෙ.ව. 12:10



ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතා කාගේත් සිත් දිනාගත් ආදරණිය නළුවෙකි.

ඔහු නිරන්තරයෙන් ඔහුගේ මුහුණු පොතේ විවිධාකාර සටහන් පළකරමින් තම රසිකයන් හා විහිළු තහළු කරන පුද්ගලයෙකි.

ඔහු පිනිපලස සමඟ එකතු වෙමින් මෙසේ අදහස් දක්වා සිටියා.

”ජනතාවට අයිති පොදු වස්තුවක් විදිහටයි මම මාව හඳුන්වන්නෙ. ඉතින් ජනතාවට කැමැති ඕන දෙයක් මට කියන්න අයිතිය තියනවා. සමාජයට පේන්න සිල් අරගෙන උපාසක ජීවිතයකුයි පෞද්ගලික ජීවිතයේදි ගෙවන වෙන ජීවිතයකුයි මට නැහැ⁣. රන්ජන් රාමනායක විදිහට මම ගෙවන මේ ජීවිතය හැමෝටම පේන්න ප්‍රසිද්ධියේ මම ගෙවන්නෙ. ඉතින් ඒ පිළිබඳව හොඳ කියන අයට හොඳ කියන්නත් විවේචනය කරන අයට විවේචනය කරන්නත් පූර්ණ නිදහස තියනවා. හැබැයි විවේචනය කරන්නෙ කවුද කියලා හොයලා බැලුවාම ඒ ගොඩක් අය මම ගෙවන ජීවිතය ගැන ඊර්ෂ්‍යාවෙන් හෝ ඇරියස් එකට මාව විවේචනය කරනවා කියලයි මට හිතන්නෙ. කොහොම වුණත් ඒ කා එක්කවත් මම තරහා නැහැ⁣.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: